Mem Reduct Software
 
Notifications
Clear all

Mem Reduct Software

2 Posts
2 Users
0 Reactions
115 Views
0
Topic starter

aiya "Mem Reduct" වගේ memory එක release කරන software එකකින් memory එක release කරාට කමක් නැද්ද?

2 Answers
0

Windows OS එකෙන් memory management කරන නිසා මෙවැනි third-party memory cleaners වලට අවශතවයක් නැහැ. හැබැයි සමහරවිට ගොඩක් පොඩි ram එකක් තියෙන pc එකක මෙවැනි software එකකින් පොඩි performance වැඩිවීමක් ලැබෙනවා නම් භාවිතා කරට අවුලක් නැහැ.

0
Topic starter

Ok thank you

 

Share: