Notifications
Clear all

Mac os insall

1 Posts
2 Users
0 Reactions
242 Views
0
Topic starter

Mac OS එක normal computer එකට install කරාම performance වැඩි වෙනවාද?

Mac OS Sierra වගේ OS  එකක් normal computer එකකට install කරන්න නම් computer එක්කෙ තියෙන්න ඕන අඩුම Hardware වර්ග මොනාද?

Please දන්නවනම් කියාදෙන්න.

1 Answer
0

Performance නම් වැඩි වෙන්නේ නැ, මොකද ප්‍රධාන වශයෙන් computer එකක් performance බලපාන්නේ hardware මත. ඔයා cpu, ram, vga, storage වගෙ දෙවල් upgrade කරොත් තමයි performance වැඩි වෙන්නේ.

හැබැයි පොඩි වෙනස්කම් තියෙනවා පාවිච්චි කරන software අනුව, සමහර software windows වල හොඳට run වෙනවා, සමහර එවා mac os වල හොඳට run වෙනවා. Gaming වලට නම් අනිවාර්යයෙන් Windows performance වැඩි mac os වලට වඩා.

ඔයාගෙ computer එකට macOS දාන්න කලින් online hackintosh tutorial ටිකක් බලලා ඉන්න, macOS වලට nvida graphic card වැඩ නැ, සමහර wifi,sound cards වැඩ නැ. මෙ වගෙ තව ප්‍රශ්නය ගොඩක් එනවා macOS apple නොවෙන computer වලට දාන්න ගියාම. ඔයාට macOS try කරන්නම ඔනිමනම් විතරක් macOS දාන්න බලන්න.

MacOS sierra වල minimum requirements ඉල්ලන්නේ 2gb ram සහ 8gb hard drive space.

මං windows වෙනුවට පාවිච්චි recommend කරන OS එක linux. Linux වලිත් ubuntu වගෙ distro එකක් දන්න, ඔයාගෙ computer එකක් ගොඩක් පරන, powerfull අඩු එකක් නම් lightweight linux distro එකක් දාන්න lubuntu, tinycore, absolute linux වගෙ. Linux වලට ගොඩක් graphic,wifi,sound card වල drivers තියෙන නිසා ලොකු ප්‍රශ්නයක් නැ

Share: