Notifications
Clear all

Mac Os

5 Posts
5 Users
0 Reactions
269 Views
0
Topic starter

Lap Ekata Mac Os Danna Puluwanda?

5 Answers
0

Mac OS එක normal PC එකකට දාන එකට කියන්නෙ Hackintosh කියල. Mac OS එක Windows වගෙ වෙන වෙනම drivers දාන්න හදල නැහැ. ඒ නිසා අපි දාන්න යන Mac OS එකට ගැලපෙන Hardware එකතු කරලයි අපි PC එක හදාගන්න ඕන. ඒ නිසා Lap එකකට MAc OS එක දාන්න පුලුවන් Chance එක සෑහෙන අඩුයි.

0

Puluwan link eka dannam.

https://www.tonymacx86.com/threads/laptop-compatibility.106791/

0

ඒ ලින්ක් එකේ තියෙන්නෙත් Sure නැහැ කියල. Mac OS එක හදන්නෙ එක Hardware setup එකකට හොදටම වැඩ කරන්න. ඒ ගොල්ලො දන්නව පාවිච්චි කරන CPU / motherboard RAM VGA ඔක්කොම ඒ නිසා දැනට mac පාවිච්චි කරන Radeon VGA වලට තමයි Drivers තියෙන්නෙ.

ඉතින් අපි mac දාන්න යනවනම් පුලුවන් තරම් ඒ Hardware match කරන්න ඕන.

0
Topic starter

Kohomada Mcn Hardware Monada kiyala danaganne

 

0

Mehemai coputer eka powerful nam oyata virtual box ekak haraha mac ox install kraganna puluwan. E kiyanne oya windows install kranwa. Eke softwear ekak dala windows ekak ekka mac os run kranna puluwan.eth computer eke sampurna performance mac os ekata denne na.. apita computer eke hardwear e os dekata bedanna puluwan. E kiyanne thread 8ta pc ekaknam thread 4k mac os ekata 4k windows walata ram ekath ehemai. Ethakota mac os run krama. Pc eke hardware walin e api kipu kotasa mac os eka thama use kranne anik kotasin thama windows wada kranne.

Google eke type krala balanna 'oracle virtual box mac os install' kiyala ethakota videos enawa

https://youtu.be/KiuSUFu6fbM

Uda tiyenneth eka video ekak

Thanx. Mewala driver issu ekak enne na mokada e virtual box eken mac ox ekata support wena widihata drivers hadagannawa

Thanx

Share: