Mac mini with m1 ch...
 
Notifications
Clear all

Mac mini with m1 chip

1 Posts
2 Users
0 Reactions
171 Views
0
Topic starter

Ayye..programing ,devoloping wada walata (visual code,python,java) ee wge wada walata hoda mac mini m1 chip ekath ena device ekkada,naththan ee gaanata costom pc ekk build karan ekada..mokakdda hoda smooth performance ekk ganna puluwan ...

Windows ekka i5 machine ekkuth thiyee...eka daily use eka wdiyata game ekk play krnna wage thiyan inne...eth eeta wada hoda performance ekk ganna oya 2n hoda choise eka mkkd.🤔🤔🤔

1 Answer
0

එක ඔයා කරන වැඩ සහ budget අනුව තීරණය වෙන්නේ. මේ කරුණු ටික සලකළා බලන්න.

1. Programming අලුතින් ඉගෙන ගන්නවා නම් දැන්ම අලුත් pc එකක් ඕනි නැහැ. i5 pc එකක් ප්‍රමන්වත් ඉගෙන ගන්න.

2. macOS & iOS වලට app develop කරන්න බලාපොරොත්තු වෙනවා නම් mac computer එකක් ගන්න එක වඩා සුදුසුයි.

3. Ryzen 3700x/i7 10700 හෝ ඊට වැඩි CPU එකක් භාවිතා කරත custom PC එකක් හැදුවොත් m1 mac එකකට වඩා code compile performance වැඩි වෙනවා.

4. Apple M1 chip එක අලුත් 1st generation product එකක් නිසා එක මගහැරලා M1x හෝ M2 chip එකක් release වෙනකම් ඉන්න එක හොදයි performance සහ stability වලට.

5. Custom PC එකක් macbook/mac mini එකකට වඩා upgrade & repair කරන්න ලේසි.

මේ ටික සහ මෙවල මිලගණන් බලලා ඔයාට සුදුසු එක තෝරාගන්න.

Share: