Notifications
Clear all

Mac Mini

1 Posts
2 Users
0 Reactions
257 Views
0
Topic starter

මට දන ගන්න ඕනේ apple mac mini එකක් මම $600 කට Apple.com එකෙන් order කරොත් එක ලංකාවට ship කරනවද? මොකද ලංකාව ඇතුලෙන් apple mac mini එකක් ගන්නවනම් $600 කට වඩා වියදම් කරන්න ඕන නේද. එහෙම නැත්නම් $600 කටම M2 mac mini එක ගන්න වෙන විදියක් නැද්ද අපිට?

1 Answer
0

ලංකාවට Shipping options තියෙනවද බලන්න. එවනවනම් Customs එකේදි Tax එකක් ගෙවල තමයි ගන්න වෙන්නෙ. පුළුවන්නනම් කාට හරි කියල ගෙන්න ගන්න බලන්න.

Share: