lockdown Windows
 
Notifications
Clear all

lockdown Windows

3 Posts
2 Users
0 Reactions
323 Views
0
Topic starter

අයියේ  මගේ  PC එකේ software install / setting වෙනස් කරන්න බැරි වෙන්න lock කරන්න බැරිද? ( වෙන අය use කරම ඔක්කම වෙනස් කරනවා software install කරනවා)

 

 

3 Answers
0

Limited / Guest User Account එකක් හදාගෙන අනිත් අයට ඒක පාවිච්චි කරන්න දෙන එක එක Optionඑකක්.

නැත්නම් මෙන්න මේ වගේ Windows kiosk software එකක් (ඒ කියන්නෙ PC එකක් Library එකක/ Exhibition එකක වගේ පාවිච්චි කරන්න තියද්දි Lock down කරන Software එකක් පාවිච්චි කරන්න පුලුවන්.

Windows Kiosk Lock software කියල හෙව්වම තියෙනව. උඩ තියෙන Link එකේ Software එක නොමිලේ දෙන එකක්. ඒ වගේම පහත තියෙන ඒවත් try කරල බලන්න.

https://www.42gears.com/products/surelock/surelock-windows-tablet-kiosk/

https://www.faronics.com/en-uk/products/deep-freeze/standard

0
Topic starter

Software දන්නේ නැතුව Windows  වලින්ම lock කරන්න බැරිද?

 

0

Limited / Guest User Account එකක් හදාගෙන අනිත් අයට ඒක පාවිච්චි කරන්න දෙන එක එක Optionඑකක්.

Share: