Notifications
Clear all

Linux OS

1 Posts
2 Users
0 Reactions
251 Views
0
Topic starter

Linux install කිරීමට තිබිය යුතු අවම system requanments මොනවාද ?

1 Answer
0

Linux කියන්නේ kernal එකක්, OS එකක් නෙමෙයි.

ඔයා linux kernel එක භාවිතා කරන linux distro (OS) එකක් තොරගන්න ඔනි.

ගොඩක් ප්‍රසිද්ධ එකක් තමයි ubuntu, එකේ අලුත්ම version එක පාවිච්චි කරන්න සාමාන්‍ය computer එකක් ප්‍රමාණවත්. එකෙ සම්පූර්ණ system requirements Ubuntu official website එකෙන් ගන්න.

https://help.ubuntu.com/community/Installation/SystemRequirements

ඔයාට ගොඩක් performance අඩු computer එකට linux දාන්න ඔනි නම් light weight linux distro එකක් ගන්න.

  • උදා- ‍‍lubuntu, peppermint, linux lite

මෙවලට ඉල්ලන requirements උත් එ website වලින් බලන්න පුලුවන්.

Share: