Lap ekakata system ...
 
Notifications
Clear all

Lap ekakata system danakota (windows 10) partition scheme eka mbr da gpt da wenna one.. Mokadda eken wenne.??

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

Help me. Lap ekakata system danakota (windows 10) partition scheme eka mbr da gpt da wenna one.. Mokadda eken wenne.?? Thawa deyak danaganna one Format karanakota activate windows window eka enneth na partition kadana thanata kalin ena ekata hethuwa mokadda? Eka hadaganne kohomada. System dammata passe auto active wenawa paran ekatama.

 

 

 

1 Answer
0
  1. gpt, mbr කියන්නෙ hard එක partition කරන ක්‍රම දෙකක් tables schema දෙකක්, ඒකෙන් අලුත් lapවලදි නම් GPT එක දෙන්න. MBR එක එන්නෙ පරන ඒවට
  2. දෙවෙනි ප්‍රශ්නෙනම් තේරුනෙ නෑ. ඒ කියන්නෙ active windows කියුඅන එක, laptop එකේ ඒ කලේ windows version එකක් තිබ්බනම් windows දැම්මම ඒක auto active වෙනව. ඒක වෙනස් කරන්න ඕනෙනම් ඔයාට අනික් windows version එකේ license එක enter කරන්න system properties වලට ගිහින් එතකොට අලුත් version එක register වෙලා ඒකට අදාල features වලට update එකක් එවනව
Share: