Notifications
Clear all

Kmspico

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

මන් use කරන්නේ windows 10 home edition එක,

එකේ office (word අනං මනං) active වෙන්නේ නෑ,

Kmspico export කරාට වෙන්නේ නෑ(windows defender off කරා),

මොකද්ද කරන්නේ?

1 Answer
0

මමනම් කියන්නේ ඔය Cracked Software දාන්න එපා OEM Key එකකින් Activate කරගන්න....... අපි මේ Forum එකේ Crack/Patch ගැන කතා කරන්නේ නෑ ඒකයි එහෙම කිව්වේ.......                      මේ Video එක බලන්න OEM Key ගැන.......

https://www.youtube.com/watch?v=ThwDaFbLR0Y

https://www.youtube.com/watch?v=0MUUoBTwJuE

Share: