Intall windows on p...
 
Notifications
Clear all

Intall windows on pen drive

2 Posts
3 Users
0 Reactions
287 Views
0
Topic starter

Windows  10 install කරන්න pc එකට file එක download කරගෙන ඒක pen එකට දැම්මහම pen එක pc එකේ බූට් කරගන්න පුළුවන් ද? නැත්නම් pen එක බූටබල් විදිහට හදාගන්න ඕනෙ ද?එහෙම හදා ගන්නෙ කොහොම ද?

2 Answers
0
Quote from janiru sehansa on November 17, 2020, 7:47 pm

Windows  10 install කරන්න pc එකට file එක download කරගෙන ඒක pen එකට දැම්මහම pen එක pc එකේ බූට් කරගන්න පුළුවන් ද? නැත්නම් pen එක බූටබල් විදිහට හදාගන්න ඕනෙ ද?එහෙම හදා ගන්නෙ කොහොම ද?

boot කරන්න ඕනෙනම් bootable විදිහට හදන්න ඕනෙ iso එක downloads කරගෙන rufus software එකෙන් mount කරගන්න

0

Pen ekata nikan copy karala hari yanne na. Aiya kiuwa wage bootable pen ekak widihata hadaganna oni. Kiyapu software eken ISO file eka add karaganna oni. eka software ekenma karanawa.

Share: