Notifications
Clear all

install linux

5 Posts
5 Users
0 Reactions
246 Views
0
Topic starter

sir, mage gawa thiyenne acer aspire E 15 laptop ekak. eke danata run wenne windows 10 pro os eka. mata eka dual boot karaganna ona windows and linux(xubuntu) walin. mata e de kara ganna puluwan da?

thawa mage lap ekata adala xubuntu drivers ehema thiyenawa da?

ehema dual boot karanna puluwannam step by step karana widiya kiyanna sir

5 Answers
0

Windows 10 Run වෙන Laptop එකක් නම් Xubuntu දාන්න පුලුවන්. නමුත් Dual Boot විදිහට දාන්න කලින් කලයුතු ගොඩක් දේවල් තියෙනව. මේකෙ පියවරෙන් පියවර විස්තර කරන්න නම් සෑහෙන ලොකු ලිපියක්ම ලියන්න වෙනව.

පළමු දේ Xubuntu Download කරගෙන Bootable USB drive එකක් සකස ගන්න එක.

ඒ වගේම Laptop hard disk එකෙන් Xubuntu සදහා හිස් ඉඩක් හදාගන්න වෙනව. මේක ටිකක් අවදානම් වැඩක්.

මේ දෙක කරගගන්න පුලුවන්නම් ඉන් පස්සෙ තියෙන්නෙ බොහොම සරල වැඩ කොටසක්.

0

Video ekak karanam hodai neda...................

0
Topic starter

thank you very much. mata channel eke nama kiyanna sir

0

ayye ..mata wadakta kali linux os eka dual boot kara ganna one..danata pc eke thiyenne windows 7..kali linux dual boot kalama windows 7 wala gaming perfomance saha anith perfomance  adu wenwada kiyala dana ganna puluwanda............. danata windows 7 ultra smooth ekn run wenwa....

0

@kavishka-sandun

Dual boot කරාම OS දෙක අතර බලපෑමක් වෙන්නේ නැහැ, ඒ නිසා windows 7 performance වෙනස් වෙන්නේ නැහැ.

Share: