i mac එකක windows ව...
 
Notifications
Clear all

i mac එකක windows වල ඉදල අයෙත් x os එකට මරු වෙන්න බැ ඇයි ඒ?

0 Posts
1 Users
0 Reactions
108 Views
0
Topic starter

මම i mac එකකට windows install කරා. සතියකට විතර පස්සෙ අයෙත් x os එකට මාරු වෙන්න යද්දි "cannot locate macos boot volume" මේ වගේ error එකක් පෙන්නනව. restart කරල option key එක ඔබාගෙන හිටියන් windows partition eka විතරයි පෙන්නන්නෙ. මම Boot Camp එකෙයි windows වලයි ඔක්කම update කරල තියෙන්නේ. මට මේක හදාගන්න ක්‍රමයක් කියන්නකෝ .ලොකු උදව්වක්.

 

Share: