How to find genuine...
 
Notifications
Clear all

How to find genuine windows

2 Posts
2 Users
0 Reactions
204 Views
0
Topic starter
  • කොහොමද හරියටම බලාගන්නේ අපෙ කම්පියුටර් එකෙහි තියෙන්නෙ  genuine windows  ද කියලා???
2 Answers
0

Windows Activate කරන්න ක්‍රම කීපයකින්ම පුළුවන්. Branded PC එකක් / Laptop එකක් ගත්තොත් ඒවල Windows sticker එකක් එනව. නමුත් Assembled PC එකකදි Crack කරල තිබුනත් OEM විදිහට activate කරල තිබුනත් Activated කියල පෙන්නනව. හොයන්න අමාරුයි.

 

0
Topic starter

Thankyou ayye

Share: