How to denied the d...
 
Notifications
Clear all

How to denied the data written permission

2 Posts
2 Users
0 Reactions
248 Views
0
Topic starter

අපිට අවශ්‍ය ‌‌‍‍‍‍ෆෝල්ඩර් & ෆයිල්ස් READ ONLY කරන්නේ ක‌ොහ‌ොමද ?

‌(ව‌ෙන කෙනෙකුටDELETE or RENAME කරන්න විතරක් බැරි ව‌ෙන්න...)

2 Answers
0

මේක බලන්න

https://www.youtube.com/watch?v=4Sn8z2_rBkU

0
Topic starter

මන් කලින් මෙ විදියට Try කරලා බැලුව...එත් මෙහෙම Permission Deny කරහම ඒ ෆයිල් Open කරන්න Copy-past කරන්නත් බැරි වෙනවා. DELETE & RENAME කරන්න විතරක් බැරි වෙන්න හද ගන්න ඕන මට..එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද අයියේ...

^tnx

Share: