High idle cpu usage...
 
Notifications
Clear all

High idle cpu usage by "system"and "system interrupts"

0 Posts
1 Users
0 Reactions
165 Views
0
Topic starter

මම අලුතෙන් SSD එකක් ගහල windows දැම්ම. windows, drivers update කරලා තියෙන්නෙ ඒ උනත් "system", "system interrupts" කියන 2 කෙන් high idle usage එකක් යනව. අලුත්ම bios update එක පවා ගහව්වා. windows iso එක ගත්තෙ microsoft official site එකෙන්. ඒක හදා ගන්නෙ කොහොමද. Task manageඑකේ Photo එකක් යට තියනවා.

Share: