Hdd to SSd switch
 
Notifications
Clear all

Hdd to SSd switch

1 Posts
2 Users
0 Reactions
176 Views
0
Topic starter

දැනට මම use කරන්නෙ 1 TB 7.2 rpm hdd එකක් මම එකේ windows 10 දාලා software ඔක්කොමත් දලා තියෙන්නෙ දැන් මම ssd එකක් ගත්තොත් මට පුළුවන්ද local disk c එකේ තියෙන ඔක්කොම files move කරන්න මගෙ ssd එකට ආයෙ windows ගහන්නෙ නැතිව නැත්තන් ආයෙ මට ssd එකට windows install කරන්න වෙනවද ?

1 Answer
0

move කරන්න පුලුවන් softwares තියෙනව replace කරන තැනින්ම බලන්න කතා කරල

Share: