Hardware accelerate...
 
Notifications
Clear all

Hardware accelerated gpu scheduling

1 Posts
2 Users
0 Reactions
284 Views
0
Topic starter

hardware accelerated gpu scheduling ගැන පැහැදිලි කිරීමක් වාසි අවාසි එක්ක ?

1 Answer
0

සාමාන්‍යයෙන් gpu එක වැඩ භාරදීම සහ කළමනාකරණ වැඩ කොටස cpu එකෙන් කරන්නේ, අලුත් hardware accelerated gpu scheduling වලින් එකෙන් වැඩ කොටසක් graphic card එකේ තියෙන dedicated processor එකට භාරදෙනවා. එතකොට cpu එක නිසා වෙන්න පුළුවන් delay අඩු වෙනවා. මේ feature එකට අලුත් graphic card එකක් සහ අලුත්ම windows & graphic driver version අවශයයි.

හැබැයි මේක අලුත් තාක්ෂණයක් නිසා දැනට gaming performance වලට සැලකියයුතු වෙනසක් වෙන්නේ නැහැ, ඉදිරියට මේක ප්‍රසිද්ධ සහ දියුණු වීමත් එක්ක performance වලට පොඩි වාසියක් බලාගන්න පුළුවන් වෙයි. මේ ගැන වැඩිදුර විස්තර මේ article එකෙන් කියවන්න.

Share: