Genuvin windows
 
Notifications
Clear all

Genuvin windows

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

Mn gawa genuvin windows 8.1 akk thiyanawa (windows 8.1 2013) aka ganuvin windows 10 walata update karana vedeha kiyanawada hadware walath awulk na windows 10 danna puluwan

1 Answer
0

Windows 8 ඉඳන් win 10 free upgrade එක officially අවසන් වෙලා තියෙන්නේ හැබැයි එක තාමත් වැඩ කරන බවට තොරතුරු තියෙනවා.

ඒ නිසා windows media creation tool එක download කරලා upgrade this pc now ඔබන්න. Internet connection එකක් අවශ්‍යයි, 6-8gb පමණ වියදම් වෙයි win10 upgrade download වෙන්න සහ පැයක් දෙකක් යයි install වෙන්න. අවසනේදි win10 එක win8 license එකෙන් automatically activate වෙනවා.

 

Share: