genuine windows සහ ...
 
Notifications
Clear all

genuine windows සහ cracked software

2 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

මට තියෙන්නේ acer aspire i5 ලැප් එකක් එකේ තියෙන්නෙ genuine  windows  10 home  edition එක .ඒ එකට craked software දැම්මොත් වින්ඩොව්ස් වලට අව්ලක් වේද

2 Answers
0

මේ ෆෝම් එකේදි Crack Softwear ගැන කතාබහ කරන්නෙ නැහැ.

සමහර විට Windows difender හෝ Antivirus Softwear එක මගින් Crack Softwear අදුන ගෙන ඒව ඉවත් කරන්න පුලුවන්.ඒ වගේ සොෆ්ට්වෙයා බාවිතා නොකරන තරමට හොදයි.

0

Crack software, games dowload කරද්දී virus, malware ransomware install වෙන්න පුලුවන්. එ නිසා crack software සහ games භාවිතා කිරිම නිර්දේශ කරන්න බැ.

https://youtu.be/45OlO-FoqsQ

Share: