Notifications
Clear all

Freeze

5 Posts
2 Users
0 Reactions
168 Views
0
Topic starter

මගේ computer එක හිටපු ගමන් freeze වෙනවා. Game එකක ඉද්දිත් මෙහෙම freeze වෙනවා. තව වෙලාවකට settings open වෙන්නෙ නෑ. තව වෙලාවකට dextop icon වල letters ඔක්කොම පෙනන්නෙ නෑ. ඇතුලෙ තියන folders වල letters පෙන්නන්නෙත් නෑ. Restat එකක් කරාම අයෙ හරියන්වා. ඒත් වැඩිපුරම වෙන්නෙ freeze වෙන එක.

Hard disk එකත් අලුතෙන් ගත්ත එකක් තියෙන්නෙ.

මෙහෙම වෙන්නෙ ඇයි?

5 Answers
0

මේකට හේතුවක් අනුමාන කරන්න අමාරුයි හැබැයි මේ ටික check කරලා බලන්න. CrystalDiskInfo software එකෙන් hard drive health & temp බලන්න. Command prompt එක run as administrator කරලා sfc /scannow command run කරලා windows systems files check කරන්න. තව antivirus guard එකකින් full scan එකක් කරන්න.

0
Topic starter

ඒ ඔක්කොම check කරා ඒත් කිසිම අවුලක් තිබ්බෙ නෑ.

අද computer එක on කරල තියෙනකොට blue screen ඇවිල්ල restat උනා.

0

Blue screen එකේ ලැබුනොත් එකේ error code එක google search කරලා බලන්න විසඳමක් හොයන්න. පුළුවන් නම් අවශය files backup කරලා windows reintsall එකක් කරන්න.

0
Topic starter

අලුතෙන් windows instrall කරා ඒත් හරියන්නෙ නෑ freeze වෙනවා

0

එහෙම නම් සමහර්විටardware ප්‍රශ්නයක් හේතු වෙන්නත් පුළුවන්. Ram එකින් එක ගලවලා ගහලා බලන්න සහ cpu temps බලන්න msi afterburner වගේ software එකකින්.

Share: