Notifications
Clear all

Folders error

2 Posts
3 Users
0 Reactions
157 Views
0
Topic starter

මගෙ lap D partition එකේ folders වගයක් open කරන්න හදනකොට folders තිබ්බ location එකේ ඒ folders ටික නෑ කියලා message එකක් ආවා...ඊලග දවසෙ lap එක on කරනකොට D Partition එක fix වෙනවා කියලා message එකක් ඇවිල්ලා ටික වෙලාවකට පස්සෙ lap එක on උනා......ඊට පස්සෙ බලනකොට ඒ folders ටික තිබුනෙ නැහැ.......මට ඒ folders ටික ආපහු ගන්න විදිහක් නැද්ද.....

2 Answers
0

Easeus, recuva වගේ Data recovery software එකක් භාවිතා කරලා files ටික recover කරන්න පුළුවන් වෙයි.

0

පළමු දේ HDD එකේ health එක බලන්න - පහත Video එක බලන්න

https://www.youtube.com/watch?v=tbrVPTKo6EM

HDD එකේ health එක low නම් වහාම backup කරල අළුත් HDD එකක් පාවිච්චි කරන්න

Recovery Software එකක් පාවිච්චි කරල බලන්න - RECUVA - Free software එක බලන්න

Share: