File Recover Softwa...
 
Notifications
Clear all

File Recover Software

1 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

අපි Computer එකෙන් permently Delete කරන fiels ආදිය recover software එකකින් නැවත අපිට ලබා දෙන්නේ කොහොමද?

1 Answer
0

අපි files delete කරන්න කිව්වම computer එකෙන් කරන්නේ ඒ files තිබ්බ sectors ටික හිස් sectors බවට නම් කරනවා හැබැයි ඒවල data ටික නැති වෙන්නේ නැහැ. පස්සේ ඒ sectors වලට අලුත් data ටිකක් overwrite උනොත් තමයි අර පරණ data ටික නැති වෙන්නේ.

ඒ නිසා අලුත් data වලින් overwrite වෙන්න කලින් data recovery software එකකින් ලේසියෙන් delete වෙච්ච files recover කරන්න පුළුවන්. මීට වඩා advance data recovery ක්‍රම තියෙනවා බාගෙට overwrite වෙච්ච්ට data උනත් recover කරන්න.

Share: