File history gone w...
 
Notifications
Clear all

File history gone when pc restarts

1 Posts
2 Users
0 Reactions
128 Views
0
Topic starter
pc එක shutdown හෝ restart කලාට පස්සේ file history පෙන්නන්නේ නෑනේ. delete වෙලා.
files තියෙනවා, history තමයි delete වෙලා තියෙන්නේ. මේකට මොකක්ද කරන්න පුළුවන් windows fresh install හෝ refresh කරන්නේ නැතුව?
1 Answer
0

Quick Access right-click > Options වල "show recent file... Show recent folders..." options දෙක ටික කරලා බලන්න.

Share: