fedora freezing
 
Notifications
Clear all

fedora freezing

0 Posts
1 Users
0 Reactions
91 Views
0
Topic starter

මම මගෙ lap එකට fedora Linux (version 35) install කරා, (dual boot කරේ).  මගෙ lap එකේ fedora වලට අවශ්‍ය recommended system requirements ඔක්කොම තියෙනවා. ඒත් මම fedora වල , internet connect වෙලා වැඩ කරද්දි lap එකම stuck වෙනවා. Internet එකට connect වෙලා කිසිම දෙයක් කරන්න බෑ. අඩුම තරමේ system update එකක්වත් කරන්න බෑ. ඊට පස්සෙ lap එක shutdown කරන්න වෙන්නෙත් power button එක ඔබාගෙන ඉදලා. මට වෙනත් Linux distro එකකට මාරු නොවී fedora වල තියෙන මේ අවුල fix කර ගන්න විදියක් කියන්නකෝ ...

Share: