Notifications
Clear all

Error

2 Posts
2 Users
0 Reactions
212 Views
0
Topic starter
  • මගේ computer එකේ password එක අමතක වෙලා මම ඒක reset කළා. ඊට පස්සේ මම ආපහු මට ලැබුණු K7 Total Security එක දැම්මා ඒක install කරනකොට මම පහළ දාලා තියෙනවා වගේ error එකක් ආවා.එතකොට pc එක ආපහු  restart උනා මම ඒක වැඩිය ගණන් ගත්තේ නෑ.pc එක restart උනාම K7 antivirus එකේ shortcut එකක් create වෙලා තිබුණා.මම එක activate කලාම මට ආපහු අර වගේ error එකක් ඇවිල්ල pc එක restart උනා ඒ වෙලාවේ ඉඳන් pc එක restart වෙනකොට මම දෙවැනියට දාලා තියෙන image එකේ වගේ error එකක් එනවා.මම ඒකේ try again දුන්නම මුලින් දාලා තියෙන image එකේ වගේ error එකක් ඇවිල්ලා pc එක restart වෙලා ආපහු අර error එක එනවා.
2 Answers
0

පලවෙනි image එකේ තියෙන්නේ BSOD එකක්, එක එන්නේ සම්පුර්ණ windows system crash එකක් උනාම. K7 anti-virus gauard සහ OS එක අතර ප්‍රශනයක් වෙන්න ඕනි.

දෙවැනි image එකේ තැනට ආවම F8 ඔබලා startup settings වලින් "enable safe mode" තෝරලා safe mode එකෙන් windows load වෙනවා ද බලන්න, එහෙම උනොත් K7 එක uninstall කරලා restart කරන්න. එහෙම windows load උනේ නැත්නම් windows bootable device එකකින් windows repair එකක් කරන්න.

0
Topic starter

Thank you very much ගොඩක් පින්

Share: