Notifications
Clear all

Encryption

1 Posts
2 Users
0 Reactions
182 Views
0
Topic starter

අයියෙ windows මගින් pc එකෙ partition කරලා තියන ඕනිම drive එකක් හරියට encrypt කරගන්නෙ කොහොමද ?

1 Answer
0

Windows 7 Ultimate/8.1 pro/ 10 pro සහ TPM තියෙනවා නම් windows වල built-in ලැබෙන bitlocker භාවිතා කරන්න පුලුවන් disk encryption වලට(bitlocker guide).

එහෙම නැත්නම් veracrypt, truecrypt, diskcryptor වගේ 3rd party software භාවිතා කරන්න පුලුවන්.

Share: