Notifications
Clear all

Dual boot

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

Dual Boot කරද්දි වෙන අවාසි මොනවාද?

 

1 Answer
0
Quote from Dulan Devinda on October 11, 2020, 8:17 pm

Dual Boot කරද්දි වෙන අවාසි මොනවාද?

 

අවාසියක් කියල දෙයක් නම් නෑ. එක අවක් තියෙන්නෙ driver unsupport වෙන්න පුලුවන් ඒක නිසා සමහර වෙලාවට touchpad wifi modules වගේ ඒව වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවන් ඒවට වෙනම drivers තියෙනව සමහර ඒවට හොයල terminal එකෙන් install  කරන්න ඕනෙ..

hard drive දෙකක් දාල කරන්න එතකොට වාසී නැත්නම් එකම hard එක partition කඩන්නත් පුලුවන්.

virtual machine එකකට වඩා performance වැඩී ඒත් file system වෙනස් නම් hard drive අතරෙ files හුවමාරු කරන්න බෑ hackintosh වගේ . linux  වලනම් එහෙම අව්ලක් නෑ මට මතක විදිහට.

Share: