Notifications
Clear all

dongle

7 Posts
4 Users
0 Reactions
198 Views
0
Topic starter

mama aluthin 4g wifi modem dongle ekak gaththa eke internet eka connect wenne na ne mama wena pc ekakata gahala baluwa eke wada mage eke wada karanne na ne 2kema thibune windows 10 os eka karanna thiyana serama kara meka connect kara ganna ba ne mage pc ekeda aula thiyenne nathnam domgle ekeda?

7 Answers
0
  1. dongal එකේ software එක install වෙනවද ?
  2. අනික් pc එකත් තිබ්බෙ ඔයාගෙ nomal pc එක තියෙන තැනමද
  3. ඔයා දැන් screen shot එකක් එවල තියෙන්නෙ ඔයාගෙ pc එකේ පෙන්නන විදිහද
  4. ඒ screenshot එකේ පෙන්නන්නෙ ඔයාගෙ එකේ පෙන්නන්න විදිඅහ නම්

ඔයා අනික් එකට connect කරාමත් තිබ්බෙ 3G මද නැත්නම් අනික් එකේ 4G කියල වැටුනහ මොකද ඔය දැන් තියෙන විදිහට 4G signal වැඩ කරන්නෙ නෑ. සමහර වෙලාවට තියෙන තැන signal අව්ලක් නිසාද දන්නෙ නෑ. පොඩ්ඩක් බලන්න dongle එකේ network modes වල LTE, හරි 4g හරි only දාලද කියල ඒක අයින් කරල LTE හරි 4G හරි preferred කියල එඅක් හරි, WCDMA කියල තියෙන network mode එකක් හරි select කරල බලන්න

5. අනික් දේ connect කරාම error එකක් එනවනම් ඒකත් screen shot එකක් එවන්න

0
Topic starter

මගේ pc එකේ software එක කිසිම error එකක් එන්නේ නැතුව install වෙනවා/මගේ pc එක මම අරයගෙ pc එක තියන තැනට ගෙනිහිල්ල බැලුව එත් connect වෙන්නේ නෑ එයාගේ ඒකට connect වෙනවා/ඔය picture එකේ තියෙන්නේ මගේ pc එකේ තියන විදිහ මේකේ discontent වෙලානේ තියෙන්නේ අරයගෙ එකේ connected වෙනවා setting වල කරන්න තියන ඔක්කොම කරා ඔයා කියපු ටිකත් එක්ක ඒත් හරියන්නේ නෑ නේ මේක os එකේ අවුලක්ද 2කේම තිබුනේ windows 10 එක නැත්නම් dongle computer වලට ගැලපෙන්නේ නැති ඒවා තියනද?

0

මගේ ගාවත් තියෙන්නෙ ඔය Dongal එකක්.(ebay එකෙන් ගත්ත). ඔයා පහල තියන පින්තූර වල විදියට LTE only දාන්න.එතකොට 4G පෙන්නනවා Signal තියනවනම්.

(මගේ එකෙත් ඔහොම අව්ලක් ගියා මම windows services වගයක් Disable කරන්න ගිහින්. Connect එබුවට Connect උනේ නෑ.ඉතින් windows reset කලා.ඊට පස්සෙ හරි ගියා.සමහර විට ඔයාගෙත් එහෙම අව්ලක් වෙන්න ඇති.)

0
Topic starter

oyala dennatama thanks senuka kiuwa wage mama windows services wagayak disable karala mama etika haduwa dan hari internet yanna  puluwan

0
Quote from Senuka X on July 11, 2020, 8:10 am

මගේ ගාවත් තියෙන්නෙ ඔය Dongal එකක්.(ebay එකෙන් ගත්ත). ඔයා පහල තියන පින්තූර වල විදියට LTE only දාන්න.එතකොට 4G පෙන්නනවා Signal තියනවනම්.

(මගේ එකෙත් ඔහොම අව්ලක් ගියා මම windows services වගයක් Disable කරන්න ගිහින්. Connect එබුවට Connect උනේ නෑ.ඉතින් windows reset කලා.ඊට පස්සෙ හරි ගියා.සමහර විට ඔයාගෙත් එහෙම අව්ලක් වෙන්න ඇති.)

4G Dongle එක කීයක් උනාද??? මගෙ දැනට තියෙන්නේ 3G එකක් ඉතින් 4G එකක් ගන්න ඕනේ.

0
Topic starter

Dongle එක 5500ක්‌ උනා 6 month warranty එක්ක

0

@sanithu-udawaththa මම ගත්තෙ $15 ebay එකෙන් (කොරෝනා වලට කලින්.දැන්නම් මිල වැඩි ඇති.)

Share: