Display problem
 
Notifications
Clear all

Display problem

1 Posts
2 Users
0 Reactions
287 Views
0
Topic starter

මම මගේ dekstop machine එක ෆොර්මැට් කරා. දැන් සම්පූර්ණ display එක side එකකට ගිහින් තියෙන්නෙ. Display setting වලින් resolution වෙනස් කරා ඒත් හරියන්නෙ නෑ. මේක fix කරගන්නෙ කොහොමද ?

1 Answer
0

Monitor buttons වලින් එකේ menu එකට ගිහිල්ලා monitor reset කරලා බලන්න. තව graphic drivers update කරලා බලන්න.

Share: