Disk Cleanup (Tempo...
 
Notifications
Clear all

Disk Cleanup (Temporary Files)

2 Posts
3 Users
0 Reactions
208 Views
0
Topic starter

Windows settings wala storage C eke temporary files 70GB gaanak pennanawa, clean karanna yaddi e GB gaana pennanne neh...

This Pc wala C eke properties wala clean system file dunnamath oya 70GB gaana pennanawa eth settings wala pennanawa wagema clean denna yaddi ehema GB gaanak pennanne nehe...

2 Answers
0

Windows 10   වල windows updates, store app updates error reports logging data වගේ බොහො දෙවල් වල data storage එකේ temporary files විදියට save වෙනවා. මේවා delete කරලා hard disk එක free කර ගන්න වෙනවා එකට Windows 10 හි 1803   update එකකත් එකක නව ක්‍රම කිහිලයක්ම හදුන්වා දි තිබෙනවා

  1. Manually temporary files clean කිරිම එ් සදහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න (මේය සිදු කල විට Windows හි නැවත previous version updates ලබා ගත නොහැකි බව සලකන්න. )
  1. Open Settings.

  2. Click on System.

  3. Click on Storage.

  4. Click the Free up space now link.

  5. Select the files you want to delete, including:

    • Windows upgrade log files.
    • System created Windows Error Reporting files.
    • Windows Defender Antivirus.
    • Windows Update Cleanup.
    • Thumbnails.
    • Temporary files.
    • Recycle Bin.
    • Temporary Internet Files.
    • Delivery Optimization Files.
    • DirectX Shader Cache.
    • Previous Windows Installation(s)
  6. Click the Remove files button.

එවගේම නවතම windows updates එකකත් එකක auto temporary files delete කරන විදියට setting හදාගන්න පුලුවන් එ් සදහා පහත පියවර අනුගමනය කරන්න

  1. Open Settings.

  2. Click on System.

  3. Click on Storage.

  4. Turn on the Storage sense toggle switch.

මේ විදියට කරලා බලන්න එතකොට හරියයි.

 

 

0

Beven කියපු විදිහට Clean වෙන්නෙත් නැත්නම් Ccleaner වගේ Software එකක් පාවිච්චි කරල බලන්න. - download link

Share: