desktop ekata andro...
 
Notifications
Clear all

desktop ekata android phone connect wenne na.

3 Posts
3 Users
0 Reactions
142 Views
0
Topic starter

me desktop eke install karala thiyenne win 8.1. pen drive gahuwama connect wela read write karanna puluwan . namuth android phone gahuwama connect wenne na, my computer eke mobile drive eka pennanneth na. device manager eke yata photo eke wage error ekk pennanawa. kohomada fix kara ganne.

3 Answers
0

පෝන් එකේ Setting වලින් File Transfer දෙන්න ඕන.මේක පෝන් එකෙන් පෝන් එකට වෙනස් වෙනවා.ඔයා පෝන් එක කම්පියුටර් එකට ගහල setting වලට ගිහින් USB setting වගේ එකක් තියනවද බලන්න.නැත්නම් notification එකක් විදියටත් එනව සමහර පෝන් වල.

0
Topic starter

file transfer dunnath pennane na.

0

MTP කියන එක උඩ click කරල update drive කරල automatic update කරල බලන්න.
Samsung මොකක්ද phone model එක

Share: