Cracked Windows 11
 
Notifications
Clear all

Cracked Windows 11

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter
  • මම Windows 11 Leaked Version එක දාගත්තොත් Computer එකේ Hardware වලට අවුලක් වෙනවද?
  • මම ඒක try කරල ආයිත් Windows 10 install කරා ම Hardware අවුලක් තිබ්බොත්  ඒ අවුල හරියනවද? නැත්තන් Windows 10 install කරාමත් ඒ Hardware අවුල එනවද?
1 Answer
0

Windows 11 leaked ISO එකේ security එක නිශිතව කියන්න බැහැ. එක install නොකරන ඉන්න එක වඩා සුදුසුයි.

Microsoft ලා officially windows insider program එකෙන් win 11 preview builds ලබාදෙන නිසා ඒ හරහා win11 try කරලා බලන්න.

Share: