Notifications
Clear all

Cracked Games

3 Posts
4 Users
0 Reactions
197 Views
0
Topic starter

මගෙ pc එකට oem key එකක් දාල original windows activate කරල තීන්නෙ.

දැන් pc එකේ crack ගේම්ස් ප්ලේ කලාට pc එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?.

 

 

3 Answers
0

Na ehema kisima prashnayak ne.

0

ප්‍රශ්නයක් නැහැ, හැබැයි පුලුවන් තරමක් paid original games ගහන්න බලන්න. Game developers ලා මාහාන්සි වෙලා හදන games crack ගහනවා කීයෙන් හොඳ වැඩක් නෙවෙයි.

Games ගන්න වැඩී තාමායි... හැබැයි steam,origin,epic වාගේ stores වල game sales යනවා ගොඩක්. සල්ලි ටිකක් ඉතුරු කරන් sale අවාම games ගන්න. Original games ගත්තාම එවා online multiplayer ගහන්නත් පුලුවන්, අලුත්ම updates උත් එනවා.

0

crack and repack වගේ ඒව ගැන අපි මෙතන කතා නොකර ඉමු

Share: