CPU High usage - Wi...
 
Notifications
Clear all

CPU High usage - Windows Driver Foundation

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter
mekata mokada karanne..Ai mehema wenne ( Windows Driver Foundation - User - mode Driver Framework Host Process ) kiyana eka loku cpu usage ekak aran run wenawa... fix karaganna widihak thiyenawada
1 Answer
0

Windows Uptodate නැත්නම් Windows Update කරන්න. මේක තමයි පළමු පියවර. මේක System එකට සෑහෙන වැදගත්.

එහෙම නැත්නම් මේක Disable කරන්න පුළුවන්.

Run Command එකේ Services.msc Run කරල එතනින් ඔය Service එක STartup type එක Manual දීල Restart කරන්න.

නමුත් Windows Udpate කරන එක තමයි හොදම දේ.

Share: