Change Windows inst...
 
Notifications
Clear all

Change Windows installed Disk

1 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

මගේ laptop එකේ මම කලින් windows install කරල තිබ්බෙ Hard disk එකේ. ඒත් පස්සෙ මම SSD එකක් සවි කළා. දැන් මට දැනගන්න ඔනේ Hard disk එකේ තියෙන windows, SSD එකට install කරන්නෙ කොහොමද කියල? (SSD එකට move කරන්න,  windows reinstall කරන්නෙ නැතුව)

1 Answer
0

මේ video එකේ තියෙනවා වගේ clone software එකකින් ඒ වැඩේ කරන්න පුළුවන්.

https://youtu.be/eS1ow2iQhyA

Share: