Celeron laptops
 
Notifications
Clear all

Celeron laptops

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Man gaawa thiyenne Hp Intel Celeron laptop ekak Eka godak slow SSD ekak gahuwoth speed weida?

1 Answer
0

ssd එකකින් speed වදීමක් ලැබෙනවා. Windows සහ software load වෙන වෙලාවා අඩු වෙනවා සහ windows lag/delays අඩු වෙනවා.

හැබැයි එකවර software කිපයක් හෝ ලොකු software වලින් වැඩ කරනවා නම් intel celeron cpu නිසා ලොකු performance එකක් බලාපොරොත්තු වෙන්න එපා.

https://youtu.be/eS1ow2iQhyA

Share: