Can't enter to bios...
 
Notifications
Clear all

Can't enter to bios menu

5 Posts
4 Users
0 Reactions
232 Views
0
Topic starter
  • මම පාවිච්චි කරන්නේ windows 10 2019 version එක.
  • Pc එක power up කරාම  pc eke brand එක පෙන්නන screen එක එන්නෙ නෑ.
  • Screen එකේ වම් පැත්තෙ උඩින්  indicator එකක් ඇවිල්ලා කෙලින්ම boot වෙනවා.
  • Bios එකට යන key එක එබුවට bios එකට යන්න  බෑ.
  • Bios එකට යන්න  හදා ගන්න පුලුවන්ද?
5 Answers
0

ගොඩක් මදබෝඩ් වල f2 වගේ key එකක් තියෙන්නෙ Bios වලට යන්න.ඔයාගෙ මදබෝඩ් මොඩල් එක google කරල Bios වලට යන key එක හොයා ගන්න.

ඊට පස්සෙ Powerbotton එක ඔබනවත් එක්කම ඒ කී එක 3-4 පාරක් ඔබන්න.එතකොට ගොඩක් වෙලාවට යන්න පුලුවන් BIOS වලට..

(Windows update කරගන්න.ඒක මේකට අදාල නෑ.)

@chandula අයියෙ, වෙන විදියක් තියනවද?

0
Quote from Senuka X on May 11, 2020, 2:20 pm

මගේ Computer දෙකේම BIOS වලට යන්න ඔබන්න ඕනේ "Delete" Key එක.......

0
Quote from Sanithu Udawaththa on May 11, 2020, 7:09 pm
Quote from Senuka X on May 11, 2020, 2:20 pm

ගොඩක් මදබෝඩ් වල f2 වගේ key එකක් තියෙන්නෙ Bios වලට යන්න.ඔයාගෙ මදබෝඩ් මොඩල් එක google කරල Bios වලට යන key එක හොයා ගන්න.

ඊට පස්සෙ Powerbotton එක ඔබනවත් එක්කම ඒ කී එක 3-4 පාරක් ඔබන්න.එතකොට ගොඩක් වෙලාවට යන්න පුලුවන් BIOS වලට..

(Windows update කරගන්න.ඒක මේකට අදාල නෑ.)

@chandula අයියෙ, වෙන විදියක් තියනවද?

මගේ Computer දෙකේම BIOS වලට යන්න ඔබන්න ඕනේ "Delete" Key එක.......

ඔව්.එක එක මදබෝඩ් වල එක එක key තියෙන්න පුලුවන්.

@induwara-arachchi Google එකෙ මදබෝඩ් එකේ මොඩල් එක මොකක්ද?

0

BIOS (UEFI) එකට කෙලින්ම windows 10 වලින් යන්න විදිහක් තියෙනවා.

Windows settings > Update & Security > Recovery එකේ "Advanced Startup" යටතේ restart now ඔබන්න.

එතකොට ටික වෙලාවකි එන නිල පාට menu එකෙන් "Troubleshoot" තොරලා, ඊලඟට Advance options ගිහිල්ලා "UEFI firmware settings" ඔබලා restart කියලා දෙන්න.

එතකොට computer එක restart වෙලා කෙලින්ම bios එකට යයි.

0
Topic starter

F2 key ekawath delete key ekawath press karata mokuth Wenne na Kelinma pc eKa boot wenawa.

Mage motherboard eKa JET WAY I61M2 ekak.

Eke uefI firmware settings kiyala ekak na troubleshoot menu eke.

Share: