Can I activate wind...
 
Notifications
Clear all

Can I activate windows 10 pro using Windows 10 Education key?

1 Posts
2 Users
0 Reactions
193 Views
0
Topic starter

මගේ ලග දැනට Windows 10 Education key එකක් තියනවා. මට ඒකෙන් Windows 10 Pro Activate කරගන්න පුලුවන්ද? මම දන්න තරමින් බැහැ. සමහරු කියනවා පුලුවන් කියලා. එහෙම කරන්න පුලුවන්ද?

1 Answer
0

Education Version එකක් නම් - අදාල Version එක තමයි Activate වෙන්නෙ. Windows 10 Pro එකට දැම්මට අදාල Features ටික තමයි Activate වෙන්නෙ

Share: