Boot windows to NVm...
 
Notifications
Clear all

Boot windows to NVme

3 Posts
3 Users
0 Reactions
214 Views
0
Topic starter

win 10 pro usb ekkin nvme drive ekakt boot krnw nm hdd eka galawala windows boot krnda oneda? aye ita pzze hdd eka ghl eke partition kanda oneda?

3 Answers
0

නැහැ එහෙම අවුලක් නැ ඔයා සමාන්‍ය විදියට Windows Install කරන්න කරන්න ඔනේ Partition එක තොරද්දි හරියට බලලා Nvme Drive එක තොරන්න සමානය විද්යටම Hard එකේ සහ Nvme Drive එකේ Partition කරගන්න Windows දලා ඉවර වුනාම Bios වලින් Boot List එක හරියට හදාගන්න එතකොට හරි.

0
Topic starter

thnkz

0

NVMe එකේ Capacity එක මතක තියාගන්න. Windows install කරද්දි HDD එකයි Capacity එකයි පෙන්නනව. මේක හරහා NVMe එකට Windows install කරගන්න.

Share: