boot time of window...
 
Notifications
Clear all

boot time of windows

5 Posts
4 Users
0 Reactions
189 Views
0
Topic starter

මගේ laptop එකේ wimdows restart වෙනකොට ලොකු  වෙලාවක්(තත් 1.5) යනවා,හැබැයි lap එක shuttdown වෙලා තිබිලා boot වෙනකොට තත්පර 20 න් වගේ boot වෙනව lap එක restart කරලා අයෙ shuttdown කරලා on කරදිත් මෙහම වෙනව ,මොක්කක්ද හේතුව,අලුත් lap එක තාම සතියක්වත් නෑ ,lap එක acer aspire ,windows 10 home ,

5 Answers
0

Laptop එකේ SSD එකක් තියනවද?

කොහොම උනත් මම දන්න විදියට Windows 10 වල Restart වෙද්දි ටිකක් වැඩිපුර වෙලා යනවා.මගෙත් එහෙමයි.

0
Topic starter

Ssd නෙමෙයි hdd එකක් තියෙන්නේ, senuka x ඔයාගේ pc  එක  restart වෙන්න කොච්චර වෙලා යනවද

0

SSD එකක් නැත්නම් ටිකක් වෙලා යන එක සාමාන්‍යයි.HDD එකක ටිකක් වෙලා යනව.

0
Quote from kavishka@1234 on May 11, 2020, 2:47 pm

Ssd නෙමෙයි hdd එකක් තියෙන්නේ, senuka x ඔයාගේ pc  එක  restart වෙන්න කොච්චර වෙලා යනවද

  • මගේ තියෙන්නේ අලුත්ම PC එකක් මාස 3ක් විතර ඇති අරගෙන ඒකෙත් සාමාන්‍යෙන් Restart වෙන්න විනාඩි 1යි තත්පර 30ක් වගේ යනවා.......
0
Quote from kavishka@1234 on May 11, 2020, 2:47 pm

Ssd නෙමෙයි hdd එකක් තියෙන්නේ, senuka x ඔයාගේ pc  එක  restart වෙන්න කොච්චර වෙලා යනවද

සමාන්‍යෙන් ssd එකක් නැති එකක bootup time එක 30sec-1.5min වගේ යන්ව ඒක නිසා ප්‍රශ්නයක් ගන්න එපා. boot time එක අඩු කරගන්න ඕනෙනම් ssd එකකට යන්න boot drive එක විදිහට එතකොට සමාන්‍යෙන් 4-5s වලින් එනව

Share: