Notifications
Clear all

Boot error

1 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

මගෙ Windows කලින් තිබ්බෙ 160GB Hard එකක. මම ඒ Hard එක ගලවන්නෙ නැතුව එහෙමම අනිත් 1TB Hard එකට windows ගැහුවා. ඊට පස්සෙ ON කරද්දි Hard Disk දෙකේම windows තියන නිසා පලවෙනි රූපෙ තියන විදියට Partition එකක් select කරන්න ආව. ( වැඩිය ඒක ගනන් ගත්තෙ නෑ. Hard 2 තියන නිසා Dual Boot කරනව වගේ )

අද උදේ තව දුරටත් 160GB එක අවශ්‍ය නැති නිසා ඒක ගලවල දාල PC එක ON කරද්දි 2 රූපයේ තියන error එක ආවා. 160GB එක නැතුව windows boot කරන්න බෑ, ( Dual boot තෝරන තැනට එනකන් windows load වෙන්නෙ ඒකෙන් වගේ. එතන ඉදන් Partition එක select කරාම අනිත් Hard එකේ windows වලට මාරු වෙනව මන් හිතන්නෙ. )

දැන් එකම option එක ආයිත් 1TB එකට windows දාන එකද ?

🙁

1 Answer
0

එක වෙනවා ඇත්තේ MBR එක 160gb hdd එකේ තියෙන නිසා වෙන්න ඇති. ගොඩක් gudies තියෙනවා mbr repair වලට, එකක් try කරලා බලන්න. BIOS එකේ boot order එකත් check කරන්න.

Share: