Blue screen problem
 
Notifications
Clear all

Blue screen problem

2 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

මගෙ pc එකේ blue screen ප්‍රශ්නෙ ඇවිල්ල. Pc එක on කරාම ටික වෙලාවකින් ආයිත් එකපාට්ටම blue screen වැටිල එකපාට්ටම ආයෙත් ඕෆ් වෙවී restart වෙනව.. ඇයි එහෙම වෙන්නෙ. විසදුමක් දෙන්නකො.. please...

 

 

2 Answers
0

Blue Screen (BSOD) එන්න හේතු කීපයක්ම මුල්වෙන්න පුළුවන්. ලගදි hardware හරි Software හරි වෙනසක් කරාද? ඒ නිසා වෙන්නත් පුළුවන්.

Pc එක On කරල BIOS වලට යන්න.  ගිහින් ටික වෙලාවක් BIOS වල ඉන්න. එතකොට Restart වෙනවනම් hardware issue එකක්.

එකනදි ගැටළුවක් නැත්නම් Software issue එකක්.

0

mage pc eketh blue screen enawa... mama pc eka aluthen assemble kare, drivers install karaddith blue sreen awilla restart wenawa... eka nisa thama wada karanna puluwan mattame newei pc eka thiyenne... help me plz...

Share: