Blue screen error f...
 
Notifications
Clear all

Blue screen error fix කරන හැටි

1 Posts
2 Users
0 Reactions
193 Views
0
Topic starter

help me to fix it.

1 Answer
0

blue screen error එක ගොඩක් හේතු නිසා එනව. hardware පර්ශ්න keyboard mouse වගේ Input output devices වල ප්‍රශ්න softwate පරශ්න වලටත් එනව. error එක එන වෙලාවයි ඒ කියන්නෙ pc එක on කරද්දිද වැඩක් කර කර ඉද්දිද එහෙම . තව error එකේ photo එකකුයි එවන්න

Share: