Blue Screen Error
 
Notifications
Clear all

Blue Screen Error

0 Posts
1 Users
0 Reactions
155 Views
0
Topic starter

මගෙ pc එකට blue Screen error එක ආව ඒක fix කරගන්න අමාරු නිසා මම අලුතින් windows install කරන්න තීරණය කරා, 2019 1909 update එක.  Windows ගහන්න කලින් WD 2TB HDD disk එකක් ගැහුවා.ග, තව රැම් slot දෙක A B slot දෙකට ගැහුවා කලින් තිබ්බෙ A1 B1 slot දෙකෙ. ඒත් දැන් කිසිම දෙයක්ම කරන්න බැ windows install කරන්න බැ. මම OS එකට වෙනම Samsung Evo plus 970 250GB SSD එකක් වෙන් කරල තියෙන්නෙ එක තමා use කරන්නනෙ.windows install කරන්න බෑ පහළ photo එකෙ තියන විදියට error එක එනව,මේකට මොකද්ද කරන්නෙ විසඳුමක් දෙන්න.ලොකු පිනක්.මගෙ system එක

i5 9600K

Asus z390-f Motherboard

32g ram

Rtx 2060 8g

Samsung Evo plus 970 250GB SSD

WD 2TB HDD disk

 

 

Share: