Notifications
Clear all

Blue screen

3 Posts
3 Users
0 Reactions
181 Views
0
Topic starter

Memory Management කියල blue screen එකක් ඇවිල්ල restat උනා. මම මේක youtube එකේ බලල Windows Memory Diagnostic එකෙන් restat කරල ඔක්කොම check එකත් ඉවර වෙලා pc එක restat උනේ නෑ. Black screen එකක් ඇවිල්ල තියනවා. මම pc එක button එකෙන් restat කරා. ඊට පස්සෙ check එකේ result බලන්න යනකොට එතනට memory diagnostic කියල එකක් ඇවිල්ල තිබුනේ නෑ. Checking එකේදීත් කිසිම Error එකක් ආවෙත් නෑ.

3 Answers
0

නැවත නැවත blue screen ලැබෙනවා නම් Ram ටික ගලවලා සුද්ද කරලා ගහලා බලන්න සහ bios reset එකක් try කරන්න.

0
Topic starter

blue screen නම් ආයෙ ආවෙ නෑ ඒත් pc එක වෙලාවකට freeze වෙනවා.

0

I am not an expert in computing, after getting the issue I searched online and shows this article. It said fantastic why the black screen comes, what could be the reason behind this. You would understand the detail of it. Anyway, I'm glad you were able to resolve the problem.

But I'm curious whether your computer ever freezes while you're working on it. Or perhaps you've run into a similar problem while gaming. Please let me know.

If there is any language mistake, please excuse me.

Share: