Notifications
Clear all

Blue Screen

2 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

මගේ Laptop එකේ තියෙන්නේ Windows 10
ඒකෙ සමහර වේලාවට පහත රූපයේ ඇති ආකාරයට Blue Screen එකක් එනවා.
එයට හේතුව කුමක් විය හැකිද?

2 Answers
0

BSOD එකක් එන්නෙ Hardware හරි  Software හරි ගැටළුවක් නිසා. Error එක එන්න ආසන්නතම දිනවල Install කරපු Software Check කරන්න. Laptop එක අරන් කොච්චර කල්ද?

0
Topic starter

තියෙන්නේ genuine Windows 10
Windows 10 සමඟ Linux mint dual boot විදියට install කරලා තියෙන්නේ.
නමුත් Linux mint භාවිතා කරනවිට කිසිම error එකක් එන්නේ නෑ.
හැබැයි Linux mint install කරන්න කලිනුත් මේ Blue Screen එක ආවා.
Laptop එක අරගෙන දැනට අවුරුදු 3.5 ක් විතර වෙනවා.
Blue Screen එන්න පටන් ගෙන දැනට මාස 6 ක් විතර වෙනවා.

Share: