biometric problem
 
Notifications
Clear all

biometric problem

4 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

lenovo X220 fingerprint not working

meke driver danna wei neda kphomada daganne mekatama hariyana eka help me

4 Answers
0

Lenovo ලගේ official  site එකෙන් drivers  download කරනන් මේ link එකට යන්න.

Windows 10 වලට අලුත් drivers නැ, windows 8 වලට තියෙන drivers එක දාලා බලන්න.

0
Topic starter

8 eka damma ekatah support nane

 

me thiyana hama ekakma wage baluwa wada kale na

euwa uninstall karanna weida ehema karanawanam e kohomada?

0

Finger print sensor එක device manager එකේ biometrics category එකේ පෙන්නන්න ඕනි,

Device  manager එකේ view ->show hidden devices ඔබන්න. එතකොට fingerprint sensor එක පෙන්නුවොත් එක right click කරලා "uninstall device" කරන්න. ඊට පස්සේ device manager  එකේ action->Scan for hardware changes ඔබන්න. දැන් වැඩ ද කියලා බලන්න. එතනින් update driver දීල search automatically for driver  update කරලත් බලන්න.

සමහර විට hardware issues එකක් වෙනත් ඇති.

0
Topic starter

HARDWARE ISSUES EKAK WAGE OYA KIWWA WIDIYATA BALUWA WADA KALE NA  THANKS ALL

Share: