best one for gaming
 
Notifications
Clear all

best one for gaming

6 Posts
4 Users
0 Reactions
228 Views
0
Topic starter

gaming walata mkkda hoda 10 da 8.1 da?

8.1   10walata wada speedda?

6 Answers
0

Windows 10 වලට යන්න එක සැහෙන Optimise කරල තියෙන් එවගේ අලුතම windows updates ලැබෙන හින්දා ගොඩක් හොද safe experience එකක් ගන්න පුලුවන් වෙයි එක හින්දා එක පාරම Windows 10 වලට යන්න

0

Windows 10 තමයි දැනට Gaming වලට හොදම OS එක වෙන්නෙ.

0

aluthama game gahanne naththan hada windows 10 da 8 da 7 da?

ewagema windows wala thiyena direct x kathandare mokakda?

directx kiyana eka games walai windows walai graphic card walai thiyenawa ne

reply soonly!!!!!

0

@ananda aiye meka poddak ballana

0

video ekak aran entako

0

Gaming කරත් නැතත් දානට තියෙන ආරක්ෂිතම පහසුම OS එක Windows 10. Direct X කියන්නෙ Framework එකක්. මේක Microsoft සමාගම විසින් හදපු API එකක්. මේක මත තමයි අනික් Software / games නිර්මාණය කරන අය තමන්ගSoftware එක පරිගණකයේ Hardware වලට විධාන දෙන්නෙ.

Share: