Notifications
Clear all

Auto Restart

1 Posts
2 Users
0 Reactions
210 Views
0
Topic starter

Computer එක පාවිච්චි කරන අතරතුර auto restart වන්නේ ඇයි ?

1 Answer
0

ඒක හේතු කිහිපයක් මත වෙන්න පුලුවන්. pc එක overheat වීමක්, power supply එකේ ප්‍රශනයක් වගේම, virus වගේ ප්‍රශ්නයක් නිසා උනත් වෙන්න පුලුවන්

Share: