Auto on in sleep an...
 
Notifications
Clear all

Auto on in sleep and hibernate

7 Posts
2 Users
0 Reactions
227 Views
0
Topic starter

desktop eka, hibernate හරි sleep හරි කරලා තියෙද්දී වෙලාවකට auto on වෙනව මෙකට හෙතුව මොකක්ද , (කාමරේ මැශින් එක sleep කරලා තියෙද්දී  , කාමරේ ලයිට් off කරලා තිබිලා on කරොත් මැශින් එකත් ඔන් වෙනවා , එහෙම නැතුවත් වෙලාවකට Auto on  වෙනවා

7 Answers
0

Computer එක auto wake වෙච්ච වෙලාවට command promt එක run as administrator කරලා powercfg/lastwake ගහලා enter කරන්න, එතකොට wake එච්ච හේතුව පෙනයි. එකේ screenshot එකක් ඒවන්න.

තව powercfg/waketimers command එකත් ගහලා එකෙත් screenshot එකක් ඒවන්න.

Light Bulb එක on කරාම computer wake වෙන එක නම් අමුතු දෙයක්. Mouse එක ගලවලා computer එක sleep කරලා light on off කරලා බලන්න.

 

0
Topic starter

@gadgets

mouse eka gahala thiyeddi wagema  galawala thiyeddi nuth light on off karala baluwa දෙකේදිම මැශින් එක ඔන් වෙනවා . cmd එකෙ අර කොර්ඩ් ගහපුවම , mouse එක ගහලා තිබ්බත් ගලවලා තිබ්බත් එන්නෙ එකම රිසල්ට් එක

 

0

Control panel ගිහිල්ලා Hardware & Sounds> Power Options> Change plan settings> Change Advance power settings වල Sleep යටතේ allow wake timers එක disable කරලා බලන්න.

ඔයාගේ සාමාන්‍ය usb devices ඕකෝම ගහලා තියෙද්දී powercfg/devicequery wake_armed එක command prompt එකේ ගහන්න. එතකොට device list එකක් අවොත් device manager ගිහිල්ලා ඒ device එක right click කරලා properties වල power management tab එකෙන් allow this device to wake... එක untick කරලා බලන්න.

Light bulb ප්‍රශ්නය හරිගියේ නැත්නම් computer එක වෙන කරමරයක plug point එකකට ගහලා බලන්න පුළුවන් නම්, electrical ප්‍රශ්නයක් ද බලන්න.

0

@prasad36

මේ ප්‍රශ්නේ විසද ගත්තා ද?

0
Topic starter

@gadgets

reply කරන්න පරක්කු උනාට sorry අයියා ,  සතියකින් විතර email චෙක් කරේ අද.

 

ඔය list එක untik කලොත් , ඒ එක device එකකින් වත් pc එක wake  කරන්න බැරි වෙනවා නේද

light bulb ප්‍රශ්නයට ඒ විස්දුම හරියන්නෙ නෑ අයියා, plug point එකයි bulb එකයි bekers දෙකකින් තියෙන්නෙ

0

ඔව් එක untick කරාම ඒ device එකට computer එක wake කරන්න බැහැ.

Light bulb ප්‍රශ්නයට මට වෙන විසදුමක් හිතාගන්න බැහැ. එක අමුතු ප්‍රශ්නයක්. Online හොයලා බැලුවම සමහර අනිත් කතියටත් මෙහෙම වෙනවා ලු, හැබැයි හේතුවක් හෝ විසදුමක් හම්බෙලා නැහැ වගේ.

ඔයාට පස්සේ දවසක විසදුමක් ලැබුනොත් කියන්න, මටත් දැනගන්න ආසයි.

0
Topic starter

@gadgets

thanks ayya

විසඳුමක් ලැබුනොත් කියන්නම්.

Share: